මිසිස් යුනිවර්ස් ‘ඉරිසියාව’ ගැන පියුමි හංසමාලිගෙන් ප්රකාශයක්
මිසිස් යුනිවර්ස් ‘ඉරිසියාව’ ගැන
පියුමි හංසමාලිගෙන් ප්රකාශයක්
පසුගියදා පැවති විවාහක රූ රැජිණ තරගයකදී ජයග්රාහී අපේක්ෂිකාවගේ නම කියවන විට එයට විරෝධය පාමින් වේදිකාවෙන් බැස ගිය නිසා කථාබහට ලක්වූ නිරූපිකා පියුමි හංසමාලි එම රූ රැජිණ තරගය අතරතුරදීම රූප රැජිණියන් අතර පවතින ඊර්ෂ්යාව ගැන
අන්තර්ජාල වීඩියෝවකින් උපදෙසක් ලබාදී තිබෙනවා.
ඇය මිසිස් ශ්රී ලංකා බාහිර ඉසව්වක් ලෙස කොග්ගල පැවති තරගයේ අවසන් දවසේ කොග්ගල ක්වීන් ලෙස කිරුළු පළන් ඇගේ යෙහෙළියක වූ ජයග්රාහී තරගකාරියට කේක් එකක් පිළිගන්වා සුබ පතා මෙසේ කියා ඇත.
‘ඉතින් විශේෂයෙන් කියන්න ඕන මිසිස් යුනිවර්ස් පැජන්ට් එකේ අද ලාස්ට් ඩේ එක. අපි දවස් හතරක් කොග්ගල හිටියා. ගොඩක් සතුටින් හිටියා.මේක පැජන්ට් එකක් වුණාට එක්කෙනෙක් එක් කෙනෙක්ට ඊර්ෂ්යා කරන්නෙ නෑ.
මොකද මං හිතන්නේ සාමාන්යයෙන් තව කෙනෙක් ලස්සණට ඇන්දොත් තවත් කෙනෙක් අනිවාර්යයෙන්ම හරිම ජෙලස්. ඒත් මේ රූම් එකේ ඉන්න කට්ටිය එයා එයාට දෙයක් නැත්තං ටක්ගාලා දෙනවා.
අන්න ඒක තමයි තියෙන්න ඕන.
මොකද ලංකාවෙ අද ඒක තමයි නේද ඩාලිං නැත්තෙම.’
පියුමි හංසමාලි වේදිකාවෙන් බැසගියේ මෙම ප්රකාශය කළ දාට පසු දිනයි.
එහි වීඩියෝව පහතින්
පියුමි හංසමාලිගෙන් ප්රකාශයක්
පසුගියදා පැවති විවාහක රූ රැජිණ තරගයකදී ජයග්රාහී අපේක්ෂිකාවගේ නම කියවන විට එයට විරෝධය පාමින් වේදිකාවෙන් බැස ගිය නිසා කථාබහට ලක්වූ නිරූපිකා පියුමි හංසමාලි එම රූ රැජිණ තරගය අතරතුරදීම රූප රැජිණියන් අතර පවතින ඊර්ෂ්යාව ගැන
අන්තර්ජාල වීඩියෝවකින් උපදෙසක් ලබාදී තිබෙනවා.
‘ඉතින් විශේෂයෙන් කියන්න ඕන මිසිස් යුනිවර්ස් පැජන්ට් එකේ අද ලාස්ට් ඩේ එක. අපි දවස් හතරක් කොග්ගල හිටියා. ගොඩක් සතුටින් හිටියා.මේක පැජන්ට් එකක් වුණාට එක්කෙනෙක් එක් කෙනෙක්ට ඊර්ෂ්යා කරන්නෙ නෑ.
මොකද මං හිතන්නේ සාමාන්යයෙන් තව කෙනෙක් ලස්සණට ඇන්දොත් තවත් කෙනෙක් අනිවාර්යයෙන්ම හරිම ජෙලස්. ඒත් මේ රූම් එකේ ඉන්න කට්ටිය එයා එයාට දෙයක් නැත්තං ටක්ගාලා දෙනවා.
අන්න ඒක තමයි තියෙන්න ඕන.
මොකද ලංකාවෙ අද ඒක තමයි නේද ඩාලිං නැත්තෙම.’
පියුමි හංසමාලි වේදිකාවෙන් බැසගියේ මෙම ප්රකාශය කළ දාට පසු දිනයි.
එහි වීඩියෝව පහතින්
ඉරාජ්ගේ “කතන්දරේ“ ඉන්න සරාගී කෙල්ල දැන් කියන කතාව (වීඩියෝ)

ඇය නමින් genevieve jansz ඇය මේ වන විට පදිංචි වී සිටින්නේ ඕස්ට්රේලියාවේ.
කොහොම හරි ඔන්න ඇය පලමු වතාවට මේ ගීතය සම්බන්ධයෙන් මාධ්ය වෙත අදහස් දක්වා තිබෙනවා. එම අදහස පහතින් නරඹන්න.
Subscribe to:
Posts (Atom)





